නවගත්තේගම මහඅන්දරවැව පාසල ප්‍රාථමික අංශයට පමණක් සීමා කිරීමට ගත් තීරණයට එරෙහිව මව්පියෝ අද නවගත්තේගම ගල්ගමුව පාරේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මේ පාසලේ පන්ති නවය ශ්‍රේණිය දක්වා පැවැත්වේ.
තම දරුවන් මාරු කර ඇති සෙසු පාසල්වලට යෑමේ දී වල් අලි ප්‍රශ්නය මතුවන බව උද්ඝෝෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය මේ තරම් අවුල් කරපු කාලයක් ඉතිහාසේම නැහැ. (නදී)
කන්නන්ගර යුගය අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස ඉතිහාස ගත උනා වගේ මේ යුගයත් ශිලාමය යුගය හැටියට ඉතිහාස ගතවේවි. (නදී)
අම්මේ තාත්තේ බහින්න පාරට බහින්න පුළුවන්තරම් මිනිසුන් ඇදගෙන පාරට බහින්න. ජාතියේ අනාගතය ඕගොල්ලෝ අතේ තියෙන්නේ.(දිල්)