හාලිඇල ශාන්ත ජේම්ස් විදුහලේ ආහාර විෂවීමෙන් සිසුන් සිය ගණනක් ලෙඩවීමට පාසල් පරිපාලනය වග කිව යුතු යයි කියමින් මවුපියෝ හත් අට සියයක් අද පාසල වැටලූහ. හාලිඇල කලාප කාර්යාල නිලධරයෝ එහි පැමිණ පොලීසියද සමග එක්වී ගැටුම සමනය කිරීමට සැරැසේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වටලලා කෝකෙට පරකාසේ.ගෙදරට මරගාතේ.
අධ්‍යාපනය දැන් අන්තිමයි... සුභ අනාගතයක්....
මොකක් හරි අත යට ගණුදෙණූවක් යනවද දන්නෑ කෑම සැපයුම් කරු එක්ක.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
වටළලා විතරක් මදි.වටළලා දෙන්න ඕනි හොද ගුටි ජූජාවක් ආයිත් මේ වගේ දේවල් නොකරන්න
කවුද මේ අයට ආහාර සපයන්නේ? මොකක්ද ඒවාල තිබුණු වැරැද්ද? අපිට කරුණාකර දන්වන්න.
කෑම උයන එක නිකං ආවට ගියාට කරන අයට භාර දීල හරියන්නෙ නැහැ. බොහොම පරිස්සමින් කලයුතු දෙයක්.