රුපියල් කෝටි 12කට ආසන්න රන් බඩු තොගයක් ද රුපියල් ලක්‍ෂ 27ක රට සල්ලි ද අනවසරයෙන් මලයාසියාවේ ක්වාලලම්පූර් නුවරට රැගෙන යද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් කොරියා ජාතික මවට හා පුතාට රුපියල් ලක්‍ෂ 371ක දඩයක් නියම විය. රන් බඩු හා රට සල්ලි ද රාජසන්තක කැරිණි. ඔවුහු දැන් ඇමෙරිකා පුරවැසියෝය. මව නිදහස් කළ අතර, දඩය නොගෙවූ නිසා පුතා කටුනායක පොලිසියට බාරදුන් බව දඩය නියම කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ රාජ් මොහාන් මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රන්බඩු හා සල්ලි යන්නේ රජයේ කොතැනටද
රටට යහපතක් සිදු වේවා දුප්පත් මිනිසුන්ට නිවාස හදලා දෙන‍්‍න පින් සිදුවෙවි
ඇමතිවරුනගේ සාක්කුවට