මව ඇතුළු රංචුව සමග කෑම සොයා යද්දී මේ පැටවා අම්පාර දිඝවාපියේ ඉරිඟු හේනක අතරමං විය. අවුරුදු දෙක හමාරක් වයසැති මේ පැටවා එක්කෝ අම්මාගෙන් මඟහැරෙන්නට ඇතැයි ද නැත්නම් මව මියයන්නට ඇතැයි ද වනජිවි නිලධරයෝ සිතති. අම්පාරේ සිට උඩවලවේ ඇත් අතුරු සෙවනට පැටවා රැගෙන යාමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා අතරමංවෙලා..
ඇයි මේ පැටියව ගැට ගහල?
පව් අහිංසක සතා. හොදින් බලා ගන්න...
අවූරුදු දෙකාමාරක්ද මාස දෙකාමාරක්ද?
මේ අලි පැටියට අවුරුදු දෙකහමාරක් වෙනවා...
මොවුන් රැක ගැනීම අපගේ යුතුකමයි.
පවු අහිංසකයා
අනේ අහිංසක සතාව පින්නවල අලි අනාතාගාරයට දෙන්න. එහෙ ඉන්න අනිත් කට්ටියට එකතුවෙන්න.
පවු පොඩි එකා. මම හිතන්නෙ වයස මාස දෙකහමාරක් වෙන්න ඇති