(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය හල්මිල්ලෑවේ දී යතුරු පැදියකින් ගමන්ගත් පාසල් සිසුන් දෙදෙනකු ඉදිරියට ආ දළ ඇතකුගෙන් බේරීමට යතුරු පැදිය දමා අසල නිවසකට දිව ගිය අවස්ථාවේ ඇතා යතුරු පැදිය පාගා විනාශ කර ඇතැයි පුත්තලම වනජිවි පාලන ඒකකය පැවසිය.
සිසුන් දෙදෙනා අසල නිවෙසකට දිව ගොස් ඇති අතර යතුරු පැදිය විනාශ කළ ඇතා එම නිවෙසට ද පහර දීමට උත්සහා කළ අවස්ථාවේ අසල නිවෙසක අයකු අලි වෙඩි පත්තු කර අලියා පලවා හැරීමට උත්සහ කර ඇත.
එසේ නොවන්නට කුපිතව සිටි ඇතා සිසුන් දෙදෙනා දිවි ගලවා ගැනිමට සැගවි සිටි නිවසටද පහර දී තවත් විනාශයක් කිරීමට ඉඩ තිබු බව ප්‍රදේශවාසිහු පවසති.
අදාල පාසල් සිසුන් දෙදෙනා ගුරුවරියක වන මව රැගෙන ඒමට කොට්ටුකච්චියට යමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ දී ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව රැගෙන ඒමට ගිය දරුවන් දෙදෙනාගේ අනූ නවයෙන් දිවි බේරේ
මහ හූරා Wednesday, 01 February 2023 01:53 PM
මේ අහිංසක අසරණ දරුවන්ට සංචරණයේ නිදහස වත් භුක්ති විඳින්න තරම් ඉඩහසර නොමැති තරමට මූලික මානව හිමිකම් අහිමිවෙලා නම් මේ දරුවන්ගේ අනාගතයට වගකීම බාරගන්නේ ඇත්තටම කවරෙක්ද?