IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මැලේසියාව දිනකට පාර්ලිමේන්තුව කැඳවයි

කොරෝනා වසංගතයත් සමඟ එක් දිනක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැලේසියාව තීරණය කර ඇත . ඒ අනුව මැයි 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන අතර එදින කිසිදු විවාදයක් නොපැවැත්වේ.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ව්‍යාප්ත වීමට පෙර සිටම මැලේසියාවේ දේශපාලන අර්බුදයක් පැවැතිණි. බලඅරගලය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස අගදී මහතීර් මොහොමද්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. ඒත් සමඟ ‘පකටන් හරපාන්’ පරිපාලනය කඩා වැටුණු අතර සතියකට ආසන්න කාලයක් මැලේසියාවේ ආණ්ඩුවක් නොතිබිණි.

මහතීර් මොහොමඩ්ගේ කලින් දේශපාලන පක්ෂය ද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෙකි. එහෙත් මහතීර් මොහොමඩ් ඊට සම්බන්ධ නැත. 2018 වසරේ පැවැති මහ මැතිවරණයේදී පකටන් හරපාන් පක්ෂයේ ප්‍රතිවාදීහු ද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෝ බවට පත්ව සිටිති.

අල්ජසීරා

055

 



අදහස් (6)

මැලේසියාව දිනකට පාර්ලිමේන්තුව කැඳවයි

SARATH R - USA Tuesday, 21 April 2020 05:32 PM

එහෙ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම උපාධිධාරීන්. වැදගත් යමක් කිවහැකි අය. අපේ බූරු සෙට් එක වගේ අටක නාටක නටන්නේ නෑ. ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවීම අනවශ්‍ය දෙයක්.

:       10       121

Perera Tuesday, 21 April 2020 07:58 PM

මැලේසියාවේ පාර්ලිමේන්තුවේ ඒ රටට වැඩක් කරන්න පුළුවන් වැදගත් මැති ඇමති ගොල්ලෝ ඇති.

:       0       12

citizen Wednesday, 22 April 2020 03:52 AM

ඒ එහෙනෙ, මෙහෙ කට්ටිය එහෙම 'සෙකන්ඩ්' වෙන්න කැමති නෑ.

:       0       6

රාජුන් Wednesday, 22 April 2020 04:00 AM

මේ එක්කම ඡන්ද කල් දාපු රටවල් වල නමුත් දැම්ම නම් නේද වටින්නෙ?

:       44       9

SL Wednesday, 22 April 2020 05:45 AM

කොහොමත් පාරම්පරික දේශපාලකයෝ දැන් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ අය කරපු දෙයකුත් නැහැ, රට එන්න එන්න ණයකන්දක හිර කරලා ඒ අය කෝටිපතියෝ වූන එක තමයි වූනේ. පාර්ලිමේන්තුව තියලා ගන්න ලොකු තීරනත් නැහැ, ඡන්දය තියන්න වතාවරනයකුත් නැහැ .කොවිඩ් 19 පාර්ලිමේන්තුවට දාල , පාර්ලිමේන්තුව රැස් කරමු.

:       0       1

Walter White Wednesday, 22 April 2020 08:31 AM

උපාධිධාරීන් උගතුන් පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යයි කියන්නේ විසඳුම නෙවේ, ඒවා තමන්ගේ පක්ෂයේ ගොඩ වැඩි කරගන්න උදව් වෙන ජනප්‍රියවාදී අදහසක් විතරයි, අපි මොකෙක් හරි පාර්ලිමේන්තුවට පත්කරන්නේ අපේ පාරට තාර ටිකක් දාගන්න කොල්ලට කෙල්ලට ආණ්ඩුවේ ජොබ් කට්ටක් හොයාගන්න, ඒවා කලාම මන්ත්‍රීතුමා ගමට වැඩක් කල හරි හොඳා කීම වැරදියි! ඒක නෙවේ විය යුත්තේ, අපේ ගමේ පාරවල් වල තත්වය හොඳ නැහැ ගමේ විරැකියාව වැඩියි එහෙම හිතල පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන්න රටේ පාරවල් හදන්න ඕන කියල, රක්ෂා ඇති කරන්න මේ මේ ක්‍රියාමාර්ග ගන්න ඕන කියල අදහස් ගෙනත් කතා කරන්න විවාද කරන්න හොඳම අදහස් ක්‍රියාවට නංවන්න ඊට අදාළ අලුත් නීති හදන්න, තියෙන නීති සංශෝධනය කරන්න අන්න එවයි වෙන්න ඕන, එහෙම කරන්න මහා උගත්තු වෙන්න ඕන නැහැ එත් අපේ පත්කරන්නේ ගමේ ඉන්න දුර්දාන්තම හොරු ටික, එහෙම නැතිව රටට ආදරයක් ඇති මිනිස්සු නෙවේ. ඔය අය මොනවද එහෙම පෞද්ගලික යෝජනා ගෙනවිත් කතා කරලා තියෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14008 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site