මැලේසියාවේ ක්වාලාලම්පුර්හිදී හෙට (24) පැවැත්වෙන මලයාසියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී මලල කී‍්‍රඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩිකාවක් සහ ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සහභාගිවෙති. එල්. ඒ. නිමාලි (මීටර 1500), බී. ආර්. ඒ. හසරංග (මීටර 100), පී. එච්. චමල් (මීටර 1500) සහ සචිත් මධුරංග (හෙල්ල විසි කිරීම) තරගාවලියට සහභාගිවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ වෙති. සංචාරක ශ්‍රී ලංකා පිලේ කළමනාකාරිණිය ලෙස භද්‍රා ගුණවර්ධන මහත්මිය කටයුතු කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd