පසුගිය මාසයේ විවාහ වූ මල්ලිකා ශෙරාවත් සහ සිරිලි අක්ස්ෆෙන්ස් සමග සංචාරයන්වල නියැළෙන බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනවා. ඇය මෙලෙස විවාහ වූයේ පැරිස් ජාතික ව්‍යාපාරයෙකු සමගයි. මේ වනවිට ඇය කොර්සියාවේ සංචාරය කරනු ලබන්නේ තනිවම බව සඳහන්. ව්‍යාපාර කටයුත්තක් සඳහා ඇගේ සැමියා තම රටට යාමට සිදූ බව සඳහන් වෙනවා.
අනූද



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd