පල්ලම වතුරාපොළ ජල පොම්පාගාරය අසළ දැදුරු ඔයෙහි දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දියේ ගිලී මිය ගිය බව (18,22) පල්ලම පොලීසිය කියයි.
මල්ලී දියේ ගිලෙද්දී ඔහු බේරා ගැනීමට ගිය අයියා ද දියේ ගිළී ඇත.
පල්ලම වතුරාපොළ ජල පොම්පාගාරය අසළ දැදුරු ඔයෙහි දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දියේ ගිලී මිය ගිය බව (18,22) පල්ලම පොලීසිය කියයි.
මල්ලී දියේ ගිලෙද්දී ඔහු බේරා ගැනීමට ගිය අයියා ද දියේ ගිළී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සහෝදර ප්‍රේමයක්. දෙදෙනාටම නිවන් සුව! (නි)
අප්පට පුතේ කීවෙත් ඔය දැදුරු ඔයේදිමයි. ඒ දෙන්නනම් බේරිලා ගොඩට ආවලු (ස)
පිස්සු වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
දරාගන්න බැරිතරම් වේදනායි .මට මෙහෙම නම් අම්මා තාත්තට මොන වේදනාවක් ඇතිද ?දරුදුක තරම් ගින්නක් ලොව නැතේයා. (නි)
අනතුරුදායක තැන් වල නාන අයට දඩ ගැසිය යුතුයි.මොකක් හරි වැඩපිළිවෙලක් මේකට අවශ්‍යයි.හැම මාසෙම 7,8 ගිලිලා මැරෙනවා. (නි)
හැමදාමත් දියේ ගිලිලා මැරෙනවා. අපරාදේ තවත් ජීවිත දෙකක්.(නදී)
හරිම කණගාටු දායක සිද්ධියක්.(නදී)
අනේ දෙවියනේ ඒ මොන අපරාදයක්ද අය්යා සමග මල්ලි ඒ අම්ම කොහොම ඉවසන්නද?(නදී)
මේ දරුවන්ගේ දෙමාපියන් මීට වඩා දරුවෝ ගැන සැලකිලිමත් විය යුතුයි .දරුවන් හැදීම වැදීම තුලින් පමණක් දෙමාපියන්න්ට තම යුතුකමින් නිදහස් වෙන්න බැහැ. පවුල් සංස්ථාව තුල යම් නීතිමය රාමුවක් ඇතුලත දරුවන් කොටුකර තැබිය යුතුයි. එවිට රටට වැඩදායක පුරවැසියෙක් බිහි කිරීමේ භාග්‍ය ලැබෙනු ඇත.(නදී)
සංසාරෙන් අපි සමුගන්නා දා එම ගමනත් අපි එකට යමු. දයාබර සොහොයුර, ඔබට නිවන් සුව.(නදී)
ඔබ දෙදෙනාට නිවන් සුව. මෙවන් විපත් අයේ නෝවේවා මල්ලියනේ. (ත)
හද කම්පා කරවන පුවතක්. සහෝදරකම කොච්චර බලවද්ද කියන්න හොද සාක්ෂියක් (නි)
මහජනයාට පිහිනීමට තටාක අවශ්‍යයි අඩු ගානේ නොගැඹුරු ඇලක් වත් වෙන් කරලා දෙන එක රජයේ යුතුකම.(අ)
අනිච්චාවත සංකාරා මෙවන් අකල් මරණ යලි නොම වේවා (අ)
ඔබ දෙදෙනාටම නිවන් සුව.(නදී)
පොලිසිය වාහන වලට දඩ ගහනවා වගේ මෙසේ අනතුරු සහිත තැන්වලට බහින අයවලුන්ට ඒ වෙලාවෙම දඩ ගැසිය යුතුයි. (නි)
පිහිනීම අනිවාර්ය කරනු. කොලු වයසට අපිත් හොරෙන් ගියා. දැන් මගේ දරුවන්ට පුහුණුවට යවනවා. මොකද මට මේ වගේ දුක් දරන්න බෑ.(නදී)