අයියාගේ ඉතිරිකිරීමේ බැංකු පොතෙන් අවස්ථා හයක දී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් හෙරෙන් ගත්තැයි කියන මල්ලී කෙනෙක් පිළියන්දල බටකැත්තර දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මල්ලීගේ හැඳුණුම්පත ද රැගෙන ගොස් ඔහු මේ මුදල් ගෙන ඇත්තේ එම බැංකුවේ ශාඛා තුනකින් බව ද පැවසේ.