IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

(ජේ .ඉඳුරුවගේ )

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක්   වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා  පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70 000  ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40  000 ක  භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.

මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27   දා සිදු කිරීමට නියමිතය.



අදහස් (4)

මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

සිල්වා Monday, 23 September 2024 11:42 AM

ඔන්න මහ බැංකුව වැඩ පටන්ගන්න හදන්නේ. බලාගෙනයි මුදල් ඇමැතිවරයෙක් තවම පත්වුණෙත් නැහැ...

:       22       18

HeerathMonday, 23 September 2024 02:03 PM

ජනාධිපති මාරු වුනාට රජය මාරු වුනේ නැහැනේ.

:       3       4

, අරවින්ද මොනරවිල Monday, 23 September 2024 12:26 PM

නව මුදල් ඇමතිවරයෙක් පත්වන තුරු හා ඔහු මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා තුරු මෙය නැවැත්විය යුතුයි.

:       7       6

සුමිත් Monday, 23 September 2024 02:47 PM

ඡනපති සහෝදරය මුලින්ම මහ බැංකුවෙන් වැඩෙ පටන් ගන්න හොරු එලවන්න

:       5       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site