
(විමුක්ති එස් රුද්‍රිගු)
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුපියල් මිලියන 100 බැඳුම්කරයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(25) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද සිංහයා වගේ මෝටර් රථ දෙපාර්තමේන්තුව හරියට කියාවි කියන එකට වුනේ, රංගගේ කන්ඩම් වාහනයේ. කොපියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒක රස පරීක්ෂකවරයා අතේ තමයි.
කෝටි 10ක බැඳුම්කරයක්, මෙයාට ලාභත් ඇති ඔය ගාන. හොරකම් කරපු සල්ලි එක්ක බැලුවාම...
චැප්ටර් ක්ලෝස්ඩ්...
හොඳ තීරණයක්. උසාවිවලට ගෙනෙන නඩු භාණ්ඩ නඩු ඉවර වන තෙක් තබා ගැනීමෙන් විනාශ වීම මෙවැනි තීරණ වලින් වැළකෙනවා. අවශ්‍ය විමර්ශන සහ සාක්ෂි කඩිනමින් ලබාගෙන, සුදුසු ඇපකරයක් හෝ වෙනයම් බැඳීමක් කර නිදහස් කිරීම හොඳයි.