වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පුර්ව තරගයේදී බොරැල්ල වෙස්ලි විදුහල ලකුණු 47 කින් පරදවා (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) කුරුණෑගල මලියදේව විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ. මලියදේව විදුහල වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් දෙවැනි අවස්ථාව ද, එය වසර 18 කින් පසුව වීමද විශේෂත්වයකි. මලියදේව විදුහල ඕවර 32 කදී කඩුලූ 7 ට 127 (රසංජන ජයරත්න 37, ලියෝ ෆැන්සිස් 36, සචින් ජයවර්ධන 19/2) වෙස්ලි විදුහල ඕවර 31.5 කදී සියලූ දෙනා දැවී 127 (මිගාර වික‍්‍රමසිංහ 35, මධුක කුමාරසිංහ 30, සාරික එදිරිවීර 18, රසංජන ජයරත්න 14/3, කුසල් ද සිල්වා 18/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd