IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මලේයිකාගේ බිකිණි ඡායාරූප

2016-07-19-ent-03

පසුගිය කාලයේ නිරන්තරයෙන්ම බොලිවුඩ් වෙබ් අඩවි තුළ කතාබහට ලක්වූ සල්මාන් ඛාන්ගේ බාල සොහොයුරු අබ්බාස් ඛාන්ගේ බිරිඳ වන බොලිවුඩ් සිනමා නිළි මලේයිකා අරෝරා මීට දින කිහිපයකට පෙර දින 5ක මාලදිවයින සංචාරයක් සඳහා එක්වූ බව සඳහන් විය. ඒ සඳහා ඇයගේ පුත් අර්හාන්ද එක්වූ අතර, එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය "ට්විටර්" හා "ෆේස්බුක්" ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.

එහි පළ කළ බොහෝ ඡායාරූප ඇයගෙන තිබුණේ බිකිණි ඇඳුම්වලින් සැරසී සිටි ඡායාරූප වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම මාලදිවයින සංචාරයේදී ඇය සිය පුත් අර්හාන් සමගින් මාලදිවයින මුහුද වෙරළේ ගත කළ අතර, මුහුදු මත්ස්‍යයන් හා කොරල්පරද ඇය විසින් නරඹනු අයුරු රැගත් ඡායාරූප කිහිපයක්ද සමාජ ජාල ගිණුම් තුළට එක්කර තිබුණි.

මේ වනවිට මලේයිකා සිය සැමියා වූ අබ්බාස් ඛාන්ගෙන් දික්කසාද වී සිටින අතර, බොලිවුඩයේ ජනප්‍රියතම පුද්ගලයෙකු සමග සමිප සම්බන්ධයක්ද පවතින බවට නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

2016-07-19-ent-04
2016-07-19-ent-09
2016-07-19-ent-08
2016-07-19-ent-07
2016-07-19-ent-06
2016-07-19-ent-05
 



අදහස් (0)

මලේයිකාගේ බිකිණි ඡායාරූප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site