IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මූල්‍ය අරමුදලට යාම ගැන සතුටුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මූල්‍ය අරමුදලට යාම ගැන සතුටු වන අතර එය අගය නොකිරීමට කුහක වන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථා වෙනස් කරගත යුතු බවද ධනාත්මකව මේ විවාදය කළ යුතු බවද හර්ෂ ද සිල්වා මහතා කීය.

 



අදහස් (3)

මූල්‍ය අරමුදලට යාම ගැන සතුටුයි

Aravinda Monarawila Wednesday, 22 March 2023 11:02 AM

ඔයාටත් තියෙන්නේ රනිල්ට වගේම ටිකිරි මොලයක් .ඒ නිසා ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ

:       12       6

මැක්ස් Wednesday, 22 March 2023 12:46 PM

දැන් ඉතින් ඇති නේද ඔය බොරුවට කෑ ගහ ගහ හොර ගල් ඇහිලුවා. බිග් මැච් එකේදිත් හම්බ වෙලා යාලු මිත්‍රකම් පවත්වපු එකේ පරණ යාලුවට සෙට් වෙලා රටට වැඩක් කරන්න සපෝට් එකක් දෙන්න. සජ්ජ වගේ මෙලෝ රහක් නැති කෙනෙක් එකක් ඉන්න එක කාලය කා දැමීමක්. කට උල් කර බොරුකීමේ විශේෂඥ අනුර කේ. දිසානයකත් ගේට්ටුවෙන් රින්ගුවට පස්සේ දැන් රැස් බැහැල නිසා එයාගෙන් වැඩකුත් නැහැ.

:       7       20

Bunny Preena Wednesday, 22 March 2023 01:14 PM

අපි හැමදාම හිඟා කකා ඉමු

:       10       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site