මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට උපාධිය දීමේ අයිතිය හිමි කර නොදෙන්නැයි ඉල්ලා රුහුණු විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් අද දහවල් එහි වැල්ලමඩම පරිශ‍්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.