මාලබේ අරංගල නිවසක් අසල බැම්මක් කඩා වැටී ජෝඩුවක් මිය ගිය බව පොලීසිය කියයි.
අද අළුයම මෙම අනතුර සිදු වී ඇත.
මාලබේ අරංගල නිවසක් අසල බැම්මක් කඩා වැටී ජෝඩුවක් මිය ගිය බව පොලීසිය කියයි.
අද අළුයම මෙම අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ ජීවිත දෙකක්. හැම තැනම , හැම දාම අපිට අහන්න ලැබෙන්නේ මෙවැනිම දේවල් ..මිය ගිය අයට නිවන් සුව අත්වේවා ..!! (ස)
නගරසභාවේ ප්‍රාදේශීයසබාවේ ඉන්න තාක්ෂණික නිලධාරින්ට ජරාව දීලා කඳු උඩ, ඇලවල් අයිනේ, සහ අනිකුත් අනතුරුදායක තැන්වල ගෙවල් හදන්ට සැලසුම් අනුමත කරගන්නවා. එක ළඟ එක ලඟ ගිනි පෙට්ටි වගේ ගෙවල් හදනවා.අන්තිමට මේ වගේ කඩා වැටුනම අනුකම්පාව අයදලා ආණ්ඩුව හරහා අපේ සල්ලි වලින්ම වන්දියකුත් ගන්නවා.(ස)
හරිම පව් වැඩක්. (නදී)
විපතට පත්වූවන්ට නිවන් සුව පතමි! (නි)
ඉක්මනට මේ අයට වන්දි ගෙවන්න. නිවන් සුව ලැබේවා. මේ ගැන ප්‍රාෙද්ශීය සභාවේ තාක්ෂනික නිලධාරීන් වග කිවයුතුයි.(නදී)
ඔබ දෙපලට නිවන් සුව අත් වේවා. (නදී)
වග කිව යුත්තෝ කඩුවෙල මහා නගර සභාවේ ගොඩනැගිලි අධීක්ෂණ දෙපාර්තමේන්තුව නොවේද ? (නදී)