ඉතාලියේ මිලානෝ ලංකාරාම මහා විහාරය සංවිධානය කරන උදාවු නව වසරේ ලක්වාසී සැමට සෙත් පැතීමේ පිංකම් මාලාවක් අද (1) එම විහාරස්ථානයේදී පැවැත්වේ.
දළදා සම්බුද්ධ පූජාමය පිංකම් මාලාව උදේ හතේ සිට පැවැත්වෙන අතර අධිෂ්ඨාන ආශිර්වාද පහන් පූජාව අද සවස හයට පැවැත්වීමට නියමිතය. සවස හතට පැවැත්වෙන පිරිත් දේශනාවෙන් පසුව ඔසුපැන් සහ පිරිත් නූල් ලබාදීමට කටයුතු යොදා ඇතැයි සංවිධායක කමිටුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු.(හේ)