මිලානෝ නුවර ලංකාරාම විහාරස්ථානයේ හා වෙරෝනා බෞද්ධ විහාරස්ථානයන් හී වෙසක් පොහෝය නිමිත්තෙන් පිංකම් රැසක් පැවැත්විණි. ළමා සීල, භාවනා පැවැත්වූ අතර බැති ගී වැඩි හිටි ශීල භාවනා හා පෙරහර ද දන්සල් ද හෙට පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කම ගෙන පිට රටවල් වල සිටින දරුවන්ට කියා දීම ගෙන ඔබ ස්වාමින්වහන්සේට ගොඩක් පින් මේ හොඳ දවසේ.(නදී)
හරිම අගෙයි ...(අ)
පින්තුර ටික දැක්කම සන්තෝසයක් ඇති වෙනවා. පිට රට ගියත් සිංහලකම බෞද්ධ කම හිතේ තිබෙන කොටසක් ඉන්නවා කියලා. සහභාගි වූ සහ මෙය පැවැත්වීමට කටයුතු කරපු අයට බොහෝ පින්.(නදී)
සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.(නදී)