මිලානෝ නගරයේ ජිවත්වන ශ්‍රි ලාංකික දු දරුවන්ගේ ආගමික සංස්කෘතික හා භාෂාමය දැනුම වර්ධනය කිරිම සදහා නව දහම් පාසලක් ජුනි 02දා උදේ 10ට වියා පස්තෙවුර් අංක 17 ස්ථානයේදී පල්ගහාතැන්නේ සීලවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.
විස්තර 3881865972 දරන දුරකතන අංකයෙන් ලබාගත හැකියි.
මිලානෝ නගරයේ සත්සර කලා ආයතනයේ සිසු සිසුවියන්ගේ මෙත් මල් යාය 02ක වෙසක් බෑති ගී ප්‍රසංගය මෙවරත් ජුනි මස 01වෙනිදා සවස 06ට පයස්සාලේ ප්‍රෑන්චෙස්කෝ කරේරා අංක 17ස්ථානයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසමින් ඔය දහම්පාසල පැත්තට පාතාලයෝ නම් ගාව ගන්න එපා. (ස)
අනේ සාදු සාදු ! (නි)
අනේ සාදු සාදු! කොච්චර ලොකු දෙයක් ද? (නි)
ඔය දහම් පාසලේ උගන්නන්න හොද ගුරුවරු ගන්න හාමුදුරුවනේ. අපිත් අපේ දරුවෝ එවනවා.අපේ හාමුදුරුවෝ ලංකාරාමේ කරපු හොද දේවල් අමතක නැහැ. ඔබතුමා දරන උත්සාහයට පින්. තිසරණ සරනයි හාමුදුරුවනේ. (නි)
චරිත භික්කවේ (ඉතාලියටම) චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය...... (නි)
අනේ හොඳයි. අපේ ළමයි දහම් පාසලට දාලා අපිට නිදහසක් ගන්න පුළුවන් (නි)
ලංකාවේ දේවල් ඒ රටවල් වලට ගිහිල්ලා ළමයින්ට උගනන්නේ නැතුව ඒ රටේ තියන හොද දේවල් ලමයින්ට උගන්නන්න (නි)
අනේ සාදු! සීලවිමල හාමුදුරුවෝ ලංකාරාම දහම් පාසලත් බොහෝ දියුණු කළා.අද බොහෝ අයට ඕවා මතක නැහැ (නි)
එතකොට පාතාලේ? (දී)