එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ස්පාක්‍ඳ්ක්‍ඳයේ බාසිලෝනාහිදී පැවැත්වෙන 14 වැනි ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ දෙදෙනෙක් සුදුසුකම් ලබා සිටිති. උස පැනීමේ ක‍්‍රීඩක මිලාන් දිසානායක සහ මීටර් 100 ඉසව්වෙන් අසන්ත කුමාර එම ක‍්‍රීඩකයෝ වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd