මිලානෝ නුවර සංස්කෘතික හා කලා එකමුතුව දෙවන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රියෙල් 25 වෙනිදා වියා සාන්ත අබොන්දියෝ හි අංක 4 දරන ස්ථානයේදි පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
අයහපත් කාලගුනික තත්වයක් මත දින වෙනස්විය හෑකි බවද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමතින්, සණ්ඩු සරුවල් වලින් සහ වංචාකාරී සංවිධායකයින්ගෙන් තොර උත්සවයක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි. (ස)
මිලනෝ නුවර ඉන්න සමිති සමාගම් කරන බොහෝ අය කරන්නේ අනුන්ගෙ සල්ලි වලින් තමන්ගෙ මුහුණ ඉස්සරහට දාගෙන බඩ වියත රැක ගන්න එකයි. තමන් ලොක්ක කියලා ලෝකෙටම පෙන්වන්න අනුන්ගෙන් සල්ලි ගසාකනවා. නමුත් මේ උත්සවය කරන මල්ලිලා ටික තාම ඒ තත්ත්වයට වැටිලා නැහැ. අපි සුභ පතනවා! මිනිසුන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. කවදාවත් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමන්ගෙ ප්‍රතිරූපය හදා නොගෙන ඉස්සරහට යන්න. (නි)
දැන් ගොඩක් තැන්වල කරන අලුත්ම දේ තමයි ප්‍රබුද්ධ ගායකයින්ගේ සින්දු කියන එක. (නි)
මෙහි අනුග්‍රහය දක්වන එක් ගුවන් ටිකට්පත් සමාගමක් දැනට ව්‍යාජ ගුවන් ටිකට්පත් නිකුත්කර දැනට ඔවුන්ගේ වෙරෝනා නගරයේ ශාඛාවද වසා දමා ඇති බව ආරංචියි. මෙවැනි දුෂිත ආයතන අහිංසක ශ්‍රී ලාංකීය ජනතාවට වින කරන අතර කොපමණ දෙනෙක් මොවුන්ගේ වරදින් ගුවන් තොටුපොලවල් වල රස්තියාදු වීමට සිදුවියද ?ඒ වගේම ලංකාදීප එසැණින් පවා මේ ගැන පුවත් පළවිය.දැන්වත් අහිංසක අපේ මුදල් වංචා කරන අය මේ ඉතාලියෙන් තුරන් කරන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න (නි)