මාලදිවයින් විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (3 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. මෙම තරගාවලිය හෙට (04 වැනිදා) සිට 09 වැනිදා දක්වා මාලේ නුවරදී පැවැත්වේ.
ලෝක බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම 36 වැනි ස්ථානයේ සිටින නිලූක කරුණාරත්න මෙම තරගාවලියේ අංක 01 ස්ථානයේ තරග වදී.
මාලදිවයින් විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
නිලූක කරුණාරත්න, දිනුක කරුණාරත්න, ලසිත මේනක, හසිත චානක, කසුන් මධුසංඛ, දේවේන්ද්‍ර බණ්ඩාර, ලක්ෂිත මාධුවගේ, අමිල ප‍්‍රනාන්දු, බුවනෙක ගුණතිලක, කමෝද් හැලඹගේ, සචින් ඩයස්, ඉමේෂ් හසරංග සහ ලේඛා ෂෙහානි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේන,මොකද්ද ඔයාගේ කතාවේ තේරුම? ක්‍රීඩකයෝ යනකොට ඔහොම අහන්න ඔයාට හිතෙනවා නම්,ඇයි ඇමතිලා රට යනකොට ඔහොම අහන්න බැරි (නි)
ප්‍රස්නේ තියෙන්නේ යන ක්‍රීඩකයෝ ගණන නෙමෙයි. යන නිලදාරියෝ සහ එතුමලාගේ පවුලේ අයගේ ගණන... (නි)
ගිහින් නවතින්නේ තරු කීයේ හෝටල් වලද? අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හොද අවස්ථාවක්. අපි යනවා අපේ අයට ජය ඝෝෂා නගන්න. අපි අයට ජයගන්න ලැබෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු. මලේ නුවර ඉන්න හැම ලංකාවේ අයටම එන්න කියමු ජය පතන්න.(නදී)