
‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පැවැත්විය
එම උද්ඝෝෂණයට නීතිඥයන් විශාල පිරිසක් ‘මුලතිව් දිස්ත්රිකයන් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට හිනායන්නේ පිටිපස්සෙන්. ඔය ඔතැන ඉන්න MP කවුද කියලා රටම දන්නවා. ngo සල්ලි බුදින අය. බොරුවට දඟලනවා. ඔය පිකටින් කියන එක තහනම් කළා නම් හරි. රට හදන්න බැරි ඕවා නිසා...
කලු ඇඳගත් කලුු මිනිසුන්. මොකද්ද මේ ඉල්ලන සාධාරණය? ඊලම වගේ පුංචි දෙයක්ද? තේරුමක් නැතිකමට මේ අහන්නේ...!