ප්‍රධාන ඉල්ලීමි දෙකක් මුල් කැරගෙන මිල්කෝ සමාගමේ සේවකයෝ අද සිට වැඩවර්ජනයක් අරඹා ඇත.
මිල්කෝ පරිපාලනය ඉවත් කැර වෙනත් අමාත්‍යංශයකට සම්බන්ධ කරන ලෙස වෘත්තීය සමිති එකතුව ඉල්ලයි.
මේ අතර සේවකයකු සුසාන භූමීයේ උපවාසයක් ආරම්භකැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහු ජාතික සමාගම්වල නිෂාපාදනවලින් ඉවත්ව මිල්කෝ සමාගමේ නිෂ්පාදනවලට හුරුවිගෙන එන අවස්ථාවක වර්ජනය යම්කිසි බලවේගයක්. වර්ජනයට පෙර දෙවරක් සිතන්න (අ)
මුදලට අපේ රටේ සම්පත් විනාස කරන්න එපා (අ)