කළුතර උතුර වස්කඩුවේ නිවසක පිටුපස දොරකඩා නිවසට ඇතුළු වී නිඳාසිටි තරුණියකගේ මාලය කඩාගෙන ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙකු බවත් ඔහු පැළඳ සිටි හිස්වැසුම ඉවකළ පොලිස් සුනඛ ‘ඇල්වින්‘සැකකරු සොයා ගත් බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙම හොරකන් කරත් අහුවෙනවා.(හේ)
මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් පුරවන කෙනෙක් වගේ. ඇයි වස්කඩුව පැත්තේ ඔහොම රත්තරන් මාල කඩපු කෙනෙකුත් තවම ඉන්නේ. (නි)