දඹුල්ල පූජා භූමිය ඇතුළේ වෙළෙඳාම් කරන්නවූන්, පාරේ වෙළෙඳුන් ඉවත් කරන්නැයි දින හයකට පෙර වහළ උඩට වී උපවාසයක් ඇරැඹූහ. පාරේ වෙළෙඳාම් කරන්නෝ ද ඊට මීටර 300ක් ඈතින් අද තවත් උපවාසයක් ඇරැඹූහ. ඇතුළේ වෙළෙන්දෝ පනස් දෙදෙනෙක් ද, පාරේ හැට දෙදෙනෙක් ද මල්, හඳුන්කූරූ, කොමඩු ආදිය විකුණති
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ආයතනයකින් මේ අයටත් පිහට වෙන්න