සාමාජික සාමාජිකාවන් නව දෙනකුගෙන් සමන්විත නව දැල්පන්දු අතුරු කමිටුවක් පත් කිරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. එහි සභාපතිනිය ලෙස දැල්පන්දු සම්මේලනයේ සභාපතිනියක් වන තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය කටයුතු කරයි. කුමුදුණී ගෝමස් (ලේකම්), විජිතා රත්නායක (භාණ්ඩාගාරික), කේ. ආර්. සී. ඞී. රත්නමුදලි, චන්ද්‍රානි පතිරාජ, යසා රාමචන්ද්‍ර, යස්මින් ධර්මරත්න, ෂෙරෝබි සලාමි හා ශිරෝමි කුරුප්පු යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකායෝ වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd