ප‍්‍රධාන රෝහල් හයක අධ්‍යක්‍ෂ තනතුරු කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. කොළඹ ජාතික, රිජ්වේ ආර්යා, කාසල් වීදිය කාන්තා, ගාල්ල මහමෝදර, කරාපිටිය ශික්‍ෂණ, සහ බදුල්ල මහ රෝහල්හි එම පුරප්පාඩු පුරවා නැතැයි ද සංගමය පවසයි. සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන වෛද්‍ය තනතුරු 40 පමණ ද කනිෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය තනතුරු 100 ක් පමණ ද පුරප්පාඩු වී ඇතැයි ද සංගමයේ ප‍්‍රධාන ලේකම් ධම්මික පතිරණ කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් තනතුරු සඳහා සුදුස්සන් පත්කර කාර්යක්ෂම රෝහල් සේවයක් සලසමු