ගිය වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව කියති.

මෙම පාලම සඳහා වැඩ ආරම්භ කරමින් ස්ථාපිත කළ සමරු ඵලකය ද අතුරුන්ව තිබේ.

අද පැවැති අවමගුල් උත්සවයක දී මෘත දේහය රැගත් දෙන මෙම පාලමෙන් රැගෙය යාමට ගම්වාසීනට මහත් වෙහෙසක් දැරීමට සිදු විය.