මහ මඟ යන කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කන කාන්තාවක ඇතුළු තිදෙනකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් මාල තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මහ මඟ යන කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කන කාන්තාවක ඇතුළු තිදෙනකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් මාල තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එහෙනම් ඇමති කෙනෙක් වෙන්න සුදුසු කමක් සමත්. (අ)
නායකකම දරල තියෙන්නේ කාන්තාවක් නේද? අන්න එහෙම සමතැන ගන්න කාන්තාවෝ පුරුදු වෙන්න ඕන. (අ)
රත්තරන්ද මෙයා (අ)
සිරි බර සිරි ලංකා.. (ස)
කඩාගන්න කියනවා මුන්ට මර් ලගේ පවුලේ ඉන්න එවුන්ගෙන්,හොරකම් කොරල හම්බුකොරපු සල්ලිවලින් ගත්තු රන් ආභරණ,හොරකමටම ගියාට කමක් නැහැ,නමුත් අසරණ දුප්පත් අයගේ මාල කඩන්න එපා (අ).
කට්ටිය දැන් මොරටුවට ඇවිල්ල.වෙනදා මාල කැඩුවේ වාද්දුවෙන් දුම්රිය ට නැගල. (අ)