(ඉන්දිකා රාමනායක)
රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර. රන්මාල කැඩීමට පැමිණි පාසල් සිසුන් සිව් දෙනකු එහි පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රාජාංගනය පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් එක් පුද්ගලයෙකුගේ රන් මාලය කඩාගෙන පලා යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කලා වැව සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15- 17 යන වයස්වල පසුවන පාසල් සිසුන් බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසේ තමයි මේ රටේ හිටපු වරාය ඇමැති කෙනකුත් මේ වගේ වැඩ පැන්නමින් ඉදිරියට ආවෙත්. අනාගතේ රටේ ඇමති කොල්ලෝ.
මහ උන් කරන දේ පොඩි උන් නොකලොත් තමයි පුදුම වෙන්න ඕන…!
ඔවුන් ජීවත් වෙන රටට ගැලපෙන විදිහේ රැකියාවකට, ළමුන් කුඩා කාලයේම යොමුවීම පිලිබදව වැඩිහිටි පුරවැසියන් ආඩම්බර විය යුතුයි. ඔන්න ඔහොමයි අපි හදපු රට...කාටද ආඩම්බර...?