හත් හැවිරිදි දැරියක කෙළෙසා නාරාහේන්පිට ඇළකට තල්ලු කර ඝාතනය කළ බව කියන තරුණයෝ දෙන්නෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කිරුළපන රවින්ද්‍ර සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් රමේෂ් හා පාමංකඩ පදිංචි වඩිවෙල් කුමාර් ක්‍රිෂ්ණන් ඔවුහුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම බන කියන ලෝකයේ එකම රට ලංකාව. අපරාද වැඩිම රට ලංකාව ඉතින් මොන කතාද නීති නැති කොට
පේනවා නේද මිනිස්සු දැන් නීතියට බය නෑ. දන්නවා දඩුවම් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල
මුංට දෙන්න දඩුවමක් මට නම් හිතාගන්නත් බෑ එතරම්‍ම සාහසිකයෝ දෙන්නෙක්
මේ දෙන්න දඩුවමක් මට නම් හිතාගන්නත් බෑ එතරම්‍ම සාහසිකයෝ දෙන්නෙක්
මුංට දෙන්න දඩුවමක් මට නම් හිතාගන්නත් බෑ එතරම්‍ම සාහසිකයෝ දෙන්නෙක්
හෂාන් ,ඔයා වැරදයි. නීතිය එහම නෙමෙයි .
හත් හැවිරිදි දැරියක් කියන්නේ තවම කටේ කිරි සුවඳ නොගිය ලාබාල නොදරුවෙක්.මේ නොදරුවා මොනවා දන්නවද?ඇයි මෙහෙම මිනිස් වෙස් ගත් තිරිසන්නු මනුෂ්‍ය ලෝකෙට බිහිවුනේ.තමන් බිහිවුනේ මව් කුසකින් කියලා වත් නොසිතන පාපතරයින්ට කුමන දඩුවමක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් නොවන බව සිතේ.මේ වැනි සහගහන අපරාධ කරන්නන්ට වෙනම අපායක් නිර්මාණය වූවා නම් මැනවැයි හැඟේ.ඇයි මෙහෙම අහස මහ පොළව නුහුළන අපරාධ කරන්නේ.අනික මේ අපරාධයට හවුල් වුවා යැයි සැකපිට අත්අඩංගුවට අරන් තියෙන්නේ මේ දැරියගේ ඥාති සොහොයුරා සහ තවත් ලාබාල තරුණයෙක්.මේ දෙන්නගේම වයස් සීමා අවුරුදු 18 ට අඩුයි.නොමේරුකම,අධික කාමරාගය,ද්වේෂය හා මෝහය වැනි හේතු ඉදිරිපත්ව මේ අපරාධය සිදුකර ඇතිබව පෙනෙනවා.තිරිසන්ගත සමාජයක් කරා අපේ සමාජය ගමන්කරන පෙර නිමිති තමයි අද හැම අතින්ම පෙනෙන්න තියෙන්නේ.ගුරුවරයා හිටගෙන කරන දේ ගෝළයා දුව දුවා පමණක් නෙවෙයි නට නටාත් කරන්න තියෙන බව මෙවැනි සිදුවීම් හරහා කොයි කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි.මට කිසිදු දේශපාලන අදහසක් හෝ පක්ෂයක් පාටක් නැහැ.මම මගේ හෘදය ශාක්ෂියට එකඟව පළකළ අදහසක් විතරයි.මේක කියවලා මා එක්ක අමනාප වෙන්න එපා.තෙරුවන් සරණයි !!!
හත් හැවිරිදි දැරියක් කියන්නේ තවම කටේ කිරි සුවඳ නොගිය ලාබාල නොදරුවෙක්.මේ නොදරුවා මොනවා දන්නවද?ඇයි මෙහෙම මිනිස් වෙස් ගත් තිරිසන්නු මනුෂ්‍ය ලෝකෙට බිහිවුනේ.තමන් බිහිවුනේ මව් කුසකින් කියලා වත් නොසිතන පාපතරයින්ට කුමන දඩුවමක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් නොවන බව සිතේ.මේ වැනි සහගහන අපරාධ කරන්නන්ට වෙනම අපායක් නිර්මාණය වූවා නම් මැනවැයි හැඟේ.ඇයි මෙහෙම අහස මහ පොළව නුහුළන අපරාධ කරන්නේ.අනික මේ අපරාධයට හවුල් වුවා යැයි සැකපිට අත්අඩංගුවට අරන් තියෙන්නේ මේ දැරියගේ ඥාති සොහොයුරා සහ තවත් ලාබාල තරුණයෙක්.මේ දෙන්නගේම වයස් සීමා අවුරුදු 18 ට අඩුයි.නොමේරුකම,අධික කාමරාගය,ද්වේෂය හා මෝහය වැනි හේතු ඉදිරිපත්ව මේ අපරාධය සිදුකර ඇතිබව පෙනෙනවා.තිරිසන්ගත සමාජයක් කරා අපේ සමාජය ගමන්කරන පෙර නිමිති තමයි අද හැම අතින්ම පෙනෙන්න තියෙන්නේ.ගුරුවරයා හිටගෙන කරන දේ ගෝළයා දුව දුවා පමණක් නෙවෙයි නට නටාත් කරන්න තියෙන බව මෙවැනි සිදුවීම් හරහා කොයි කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි.මට කිසිදු දේශපාලන අදහසක් හෝ පක්ෂයක් පාටක් නැහැ.මම මගේ හෘදය ශාක්ෂියට එකඟව පළකළ අදහසක් විතරයි.මේක කියවලා මා එක්ක අමනාප වෙන්න එපා.තෙරුවන් සරණයි !!!
මාධ්‍යවල පල නොවෙන කොයිතරම් මෙවැනි සිද්ධි ලංකාවේ වෙනවද ....
අරාබියේ වගේ ලාච්චුවක තියලා තද කළා නම් හරි
එල්ලුම් ගහ ගෙනව්ව්වොත් අමරේ ? පව් . එතකොට කව්ද ඊලග මැතිවරණ වේදිකාවට නගින්නේ ?
අහෝ ජන නායකයින් නිහඩයි .නායකතුමනි ඔබේ අවදානයට .
මානසික අසහනකාරයෝ....රජ කාලේ නීතිය තමයි වටින්නේ..
මෙයාලට අරාබි නීතිය දාන්න ඕන...කුවෙටි වල නම් එක පාරින් මට්ටුකරනවා ,දැන් හැමෝම බයයි.එදා ඉදන් දරුවන්ට කිසි කරදරයක් නෑ...
එල්ලුම් ගස අනිවාර්ය කරන්න
මේක කරල තියෙන්නේ අවු 16 හා 18 ළමයි දෙන්නෙක්නේ..නීතියටම බැනල වැඩක් නෑ දෙමව්පියොත් මේවට වගකියන්න ඕන....
ඔලුවක් නැති හරක් දෙන්නෙක්...
කාගෙවත් අවසර උවමනා නැ. මේ වෙන දේවල් වල හැටියට ජනමත විචාරණයක් තිබ්බ නම් මහජනතාව තීරණය කරයි එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න තියෙන උවමනාව................
අනිවාර්‍යයෙන්ම ඒල්ලා මැරිය යුතුය .නැතිනම් ඉදිරියටත් ඔවැනි වැඩ කරනවා අනිවාර්‍යයි...........සමාවක් නම් දෙන්න ඒපා .
සවුදි නීතිය තමයි හරි
ඔක්කොමත් හරි කියමුකෝ මැරුවේ අහවල් එකකටද? මෝඩ කොල්ලෝ
දෙන දඩුවමක් ඉක්මනට දෙන්න ඕන..පමාවුනොත් නිදහස් වෙනවා.....
ගල් ගහල මරන්න ඕන...
ලංකාවෙ සිදුවන අපරාධවලට වෙන රටවල නීති ගැන කතාකරල වැඩක් නැහැ.. ඒ අය ලංකාව ගැන කතා කරන්නෙ නැහැනෙ.. ලංකාවෙ නීතියක් නැහැ..
පොලිස් පරීක්‍ෂණවලට අනුව එදා සිද්ධ වී ඇත්තේ මේකය. අයියේ අයියේ දුෂන්තනී මේ ඥති සොයුරාගේ අතේ එල්ලී ගියේ පල්ලියේ උත්සවය බැලීමටය. මේ නරුමයා දාහත් හැවිරිදි වුවත් කොල්ලෙක් නොව කොලු තාත්තෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ නරුමයෙකි. විකෘති කාම ආශාවන්ගෙන් සිත කිලිටි කරගත් උන්මත්තකයෙකි. අනේ අයියේ මේ කොහේද? හය හැවිරිදි පුංචි දියණිය එසේ කියද්දී මේ නරුමයා දුෂන්තනීගේ කට තදින් වසාගෙන තලකොටුව පාරේ පාසලක අඳුරු මුල්ලකට ගෙන ගොස් තිබේ. ඉන් පසුව මේ නරුමයා, උන්මත්තකයා මේ දැරිවි කෙලෙසා ඇත. කිරිසප්පයා හඬද්දී ඒ නරුමයා මේ සමන්පිච්ච මල තළා පොඩිකර දැමීය. එතැනින් නොනැවතුණ මේ නරුමයා ඔහු සමග සිටි කාලකණ්‌ණි දෙදෙනකුට ද මේ දැරිය බිළිදුන්නේ දියණියගේ කිරි සුවඳ වහනය වන කට වසාගෙනය. ඒ නරුමයින් ද සිය විකෘති කාමාශාවන් පිනවා ගත්තේ මුළු රටේම පිරිහීමේ තරම පෙන්වමිනි. මේ තිරිසනුන් එක්‌වී තලා පොඩිකර දැමූ මල් කැකුළ පණපිටින්ම කුණු ඇළට විසි කළේ ඉන් පසුවය. මුන් මිනිසුන්ද? තිරිසනුන් ද? මුන්ට දෙන දඬුවම මොනවාද?
දෙන්න ඕන හොඳම දඩුවම තමයි ඔය පාලනය කර ගන්න බැරි අවයව කපල දාන එක .
අනේ මේ වැඩ කරන අයට නිසි දඩුවම් ලබා දෙන්න. අපේ රට ගැන හරිම දුකයි. මොකද අපේ දරැවෙක් අද තනියම තියන්න බැහැ.. මම නම් කියන්නෙ මේ මනුස්සයට දැඩි දඩුවම් දෙන්න ඕන..
අනේ දෙයියනේ හැමදාම මෙහෙම අපරාධ වෙන්නෙ ඇයි.. අපේ අහිංසක දරැවන්ට හොද දඩුවමක් දෙන්න.. හිරගෙවල්වල තියාගෙන කන්න දෙන්නෙ නැතිව..
මෙවැන්නන්ට අරාබි දඩුවම්ම තමයි දිය යුත්තේ..
එල්ලුම් ගස නැති එකේ කරුමේ තමයි....
මොකක්ද මෙයාට දෙන දඩුවම..
අරාබි නීතිය කියන්නේ, මිනිමරුවෙකුට මළ කෙනාගේ පවුලේ අය කැමති ගානක් දීලා මිනිමරුමෙන් නිදහස් වෙන එක. හැබැයි චුදිතයා මුස්ලිම් නොවේ නම් බොහෝවිට මරණ දඬුවම. ඕකයි ඔය කවුරුත් කියන අරාබි නීතිය.
ඔය ෂරියා නීතිය තියන පකිස්ථානය බංග්ලාදේශයේ අපරාධවල කිසිම අඩුවක් නැහැ. පත්තරවල ලොකුවට වැටෙන්නේ නැති එක විතරයි. සෞදි හා යේමනයේත් අපරාධ එමටයි.
මරණදඩුවමත් නැති නිසා හොද මතක හිටින දඩුවමක් දෙන්න.. රටට බරක් නොකර හිරකරැවන්ගෙන් හිරේ ඇතුළෙදි බර වැඩ අරන් සලලිවලින් හිරගෙවල් වල වියදම් අඩු කරගන්න.. ඒත් සුදුසු ම දඩුවම මරණ දඩුවමයි.. මටත් මේ වයසෙ දරැවෙක් ඉන්නවා.. අහිංසක කිරිසප්පයෝ..
හොඳම දඩුවම හන්ගපු ආයුද හොයන්න යන එකයි .
නිශාන්ත මහත්තය තිරිසනුන්ට අපහාස කරන්න එපා. උං ඔයවගේ ජරා වැඩ කරන්නෙ නෑ
තව චිත්‍රපටි ටිකක් පෙන්නලා රූපවාහිනි වැඩසටහන් පැය 24ම පෙන්නුවනම් හරි
ඩී.එන්.ඒ. ගැලපෙනනම් මරණ දඩුවම දෙන්නකෝ.
ජනපතිතුමනි, මේවා ගැන කරුණාකර සැළකිලිමත් වෙන්න
රටේ නීතියක් නැද්ද, හැමදාම මේ වගේ දේවල්ම අහන්න ලැබෙන්නේ....
ඹය එල්ලුම් ගහෙ එකෙක් එල්ලන්න අපරාධ නිකම්ම අඞුවෙවි
දැන් ඉන්නේ චූදිතයෝ නෙමෙයි.පෙරකදෝරුවන්ගේ සේවා දායකයෝ.අපරාධ නැවතිලා ලංකාව ධර්මද්වීපයක් වුණොත් බොහෝ දෙනෙකුට තම රැකියා අහිමි වෙයි.ඉතිං මේවා කොහොමද නවතින්නේ?
අනේ රජතුමනි, අපට මේ වගේ ආශ්චර්‍යක්නම් එපා..
අපි කොච්චර මොරදුන්නට් වැඩක් නැ නීතියක් නැති රටක ඔයදෙවල් සමාජයේ යහපත් දේවල් හැටියට භාර ගම්මු වෙන කරන්ඩ දෙයක් නෑ
මේක සාහසික අපරාධයක්..උසාවි ගෙනියන්න කලින්ම ඉවරයක් කරන්නයි තියෙන්නේ..
මේකද ලංකාවේ මනුස්සකම? අනේ තවත් මල් තලන්න එපා
රිමාන්ඩ් --> ඇප --> මරණ දඩුවම --> හිරගෙදර --> ගෙදර --> තවත් දූෂණ සහ මිනීමැරීම්
මේකට තමයි අරාබි නීතිය ඕන කියන්නේ .
ඔවුන්ගේ අවයවයක් කැපුවනම් ඒක තමා නියම දඩුවම. හැබැයි මුලින්ම කපන එක කන්න බල්ලන්ට දාන්න
තිරිසන් සත්තු පොඩි අයට ආදරෙයි.. මේ ගොල්ල සත්තුන්ටත් අන්තයි..
ආදායමද, මනුස්සකමද, සදාචාරයදැයි... සමහර අයට සිතන්නට කාලය පැමිණ ඇත !!!
හා හා එහෙනම් මේ වැඩේ සිදුඋනෙත් දෙවියන් වහන්සේගේ කැමැත්තටද?
නීතිය දේසපාලුවන්ගේමනේ. ඒ නිසා මෙයාව ඒ පැත්තේ ජනතාවට භාර දෙන්න.නියම දඩුවම දෙයි එතකොට
අරාබි දඩුවම්ම තමයි දිය යුත්තේ. නැත්නම් හැමදාම මේ වගේ දේවල්ම අහන්න ලැබෙන්නේ
මුන්ගේ අවයව කපන්න ඕනේ. පව් දරුවා
ප්‍රසිද්ධියේ කපන්න ඕනි
මෙහෙම නීතියක් තියෙන රටක් ගැන කවර කතාද ?
මගේ ලේ රත් වෙනවා .......
අබුඩායි මංගල 2012-07-03 17:20:08 'හා හා එහෙනම් මේ වැඩේ සිදුඋනෙත් දෙවියන් වහන්සේගේ කැමැත්තටද?..' නැතුව ..නැතුව ..ඔක්කොම සිදුවෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත මෙත්ත අනුව .
හංගපු ආයුධ එහෙම තියෙනවද දන්නේ නෑ.!!!
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවය .
මුන්ව නම් එල්ලන්නමයි තියෙන්නේ