අකුරැස්සේ පෝරඹ 14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සිවු දෙනකු අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි. දැනට මුරකරුවෙක් හා කරණවෑමියෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා කකුළුවා යන විදියට තමයි ආයුබෝවන් පොඩි කකුළුවෝ යන්නේ
ඉතිං මොකද අද හෙට කිය කිය ඉන්නෙ. වහාම අල්ලන්න පුළුවංනෙ..? අර කෞතුකාගාරෙ කඩපු අය සති දෙකෙන් අල්ලනවා කිව්ව වගේ තමයි මේකත්..
දෙචියනේ මෙවැනි තිරිසන්නු.. ප්‍රසිද්ධියෙ දඩුවම් දිය යුතුයි....!!
ආයිත් බලු වැඩ නොකරන්න හොද වැඩක් කරන්න ඕන...
ලංකාව වැනි විශාල රටක,දේශපානයට සම්බන්ද කෙනෙක් අපරාදයක් කල විට සෙවීම එතරම් ලේසි නැත.ඉන්දියාව,බ්‍රසීලය,චීනය, වැනි කුඩා රටක වුනානම් ඉක්මනින් සෙවිය හැකිය යන්න මාගේ උපකල්පනයයි.
මෙයාලට නම් හෙන ගහල තව ටිකක් ගහන්න ඕන...
මේවට වෙන රටවල ප්‍රසිද්ධියෙ දඩුවම් දෙනවා...
මේ ළමයට වන්දියක් ලබා දිය යුතුයි..!! දේශපාලඥයාට දඩුවම් දිය යුතුයි..
අන්තිමට වැරදිකාරයා අර අහිංසක ගැහැණු ළමයා? එයාලගෙ පවුලෙ එයට කරදර නිමක් නැති වෙයි.. දේශපාලුවා නිදහසේ.. පොඩි ළමයට දේශපාලකගෙන් ලොකු වන්දියක් අරන් දිය යුතුයි..
චින්තනේ වැරැද්දද මේ?
ගැහැණු 100ක් සමග සිටීමේ උත්සවය පසුගිය දිනවල සැමරුවා කියන්නේ ඇත්තද?
මම අකුරැස්සෙ මෙයා 160 වැනි ගමට පාටියක් දුන්නා ලොකු කම පෙන්නන්න..
මෙ සෑම අපරාදයකම 50%ක වගකිම එල්ලුම් ගහ හෝ මරන දන්ඩන ක්‍රමයක් ක්‍රියාත්මක නොකරන අය විසින් බාරගත යුතුයි.මෙතන ඉන්න උගතෙක් කියන්න බලන්න. ලංකාවෙ අපරාද අඩුම මධ්‍යම පලාත/මහනුවර දිස්ත්‍රික්කය වගේ ඒවායේ නේද?
මේ වගේ අයට ඡන්දේ දුන්න කට්ටිය දැන් මේ ගැන මොකද කියන්නේ?
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි...
මෙයාලව මරලා දාන්නයි වටින්නේ
ඔයා ඔක්කොම මරන්න ඕනේ
මරලදාන්න ඕනේ මේ අයව
හා හා මම එව්වා බලා ගන්නම් ,මම තියනවා විනය පරීක්ෂණයක් එතකොට ඔක්කොම හරි .. දැන් කට වහ ගන්නවල ...!
නැවතත් මේ දේශපාලුව තෝරා පත් කරගන්න පින්වත්නි . එතකොට ඔයාලගේ ආච්චි ,අම්මයි , දුවයි ,පුංචි දුෂණය කර ගන්න පුළුවන්නේ .
නැවතත් මේ දේ සිදුවිය යුතුනම් ඊළඟ ඡන්දෙදිත් පත්කරගන්න...
පිස්සුද කට්ටියටම ? මේක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ .
ආචාර්ය සුජිත් මෙවැනි දේවල් සිදුවන හේතුව ඉතා අගේට පෙන්වා දී ඇත. එහෙත් එක ප්‍රශ්නයක් මතුවෙනවා. ඔය කියන කාරනා පෘතග්ජන ඔබ අප සැමට පොදුයි එහෙත් අප එවැනි ක්‍රියා වලට යොමුවන්නේ නැත්තේ 'දේව ධර්මය' ලෙස බුදුන් වදාළ භය සහ ලැජ්ජාව දෙක විසින් අපව හිකමවන නිසා. එහෙත් මොවුන්ට ලැබෙන දේශපාලන ලයිසම මගින් මොවුන් තුල පවත් බිය පලවාහැර ඇති අතර, ලජ්ජාවද ඒ ඇසුරෙන්ම ඉවත්වී ඇත. ඉතින් මෙහි තීරණාත්මක වැඩ කොටසක් ඉටුකර ඇත්තේ දේශපාලන හයිය නොවේද? එය වසන් කිරීමට ධර්මය පෙරට ගැනීමෙන් වෙන්නේ 'මේවා මනුස්ස ස්වභාවයයි...' කියා අදහසක් සමාජගත වීම නේද?
අනිවාර්‍යෙයන්ම ඔය අවයවයනම් කපා දැමිය යුතුයි....
එක එක්කෙනාගේ අවයව කපන්න කියන්නේ මෙතන ඉන්නේ එයාගේ අම්මල තාත්තලද ?
මූලාරම්භයේ වැරදි මේවා.....
මූලාරම්භයේ වැරදි මේ....
දෙන්න ඕන උපරිම දඩුවම් දෙන්න ඕන...
අනේ රටට ගිය කලක්
ලාච්චුවකට දාලා වහන්නයි තියෙන්නේ
ලොකු මල් තලන්නේ නැතුව පොඩි මල් කැකුළු තලන්නේ ඇයි දන්නෑ නේද?
දේශපාලනඥයෙක් නිසා අන්තිමට එපා වෙයි ද දන්නෙ නැහැ..
ඕව තිරිසන් වැඩ.. තිරිසනුන්ට අන්තයි!!
කැත වැඩ
තිරිසනුන්ට අපහාස වන නිසා තිරිසන් කියන්නෙ නැහැ.. කියන්න වචනයකුත් නැහැ..
ඕකුන්ව උලතියන්න ඕනේ රජ කලේ වගේ
ඒක යටකරල දායි අගේට.
ඊයෙ පෙරේද අවුරුදු 7 ළමයෙකුව මරල දාල තිබුන,, රටකට ගිය කලක් මුන්ට දෙය්යන්ගෙ හාල් කෑවිලද මේ වගේ එවුන්ට දෙන්න ඕනෙ අරාබි දඬුවම්.........
පොලිසියට කොන්දක් තියනම් .. හාල් මැස්සෝ අල්ලන්නේ නැතුව මහා එකා අල්ලලා පෙන්නන්න ඕන ....
දුබලයන්ව රිමාන්ඩ්, ප්‍රබලයන්ව තාම හොයනවා....... මට දකුණු කනට ඇහෙනකොට වම් ඇහැට ඇඩෙනවා
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න රටේ නායකයා උන්නාන්දු නොවෙන්නේ මොකද ?
දකුණු පළාත හොඳටම ප්‍රසිද්ධ දරුණු අපරධ වලට
පොලිසිය රාජකාරිය හරියට කරනවානම් සැකකරැවන් අත්අඩංගුවට ගනීවි ඉතා ඉක්මනට... ජනතාව අවධියෙන්...
පහු ගිය කාලේ ගොඩක්ම වංචා, දුෂණ ,හොර වැඩ ,ස්ත්‍රී දුෂණ ගොඩක් ම වාර්තා උනේ දකුණු පළාතෙන් විශේෂයෙන්ම දේශපාලනයට සම්බන්ද අය. මම දන්නේ නැහැ මේ රටට යන කලදසාව මොකක්ද කියල .
දෙන්න ඕන රජකාලෙ දඩුවම්..
දෙයියන්ගෙ නාමෙන් දැන්වත් එල්ලුම්ගහ ගේන්න. ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න..
උල තියන්නයි වටින්නෙ
අනේ මේවගේ අයගෙන් අසරණ ළමයි බේරගන්න දෙයියන්ටවත් බැරි තත්ත්වයකුයි තියෙන්නෙ.. වැටත් නියරත් ගොයම් කනවා ... දේව ශාපයක්වත් වැදිලද මේ බුදුන් පය ගහපු රටට...?
ගල් ගහල මරන්න ඕනේ
ඔය ඔක්කොම අලුතට හෙමෝම කැ ගහනවා . පස්සේ ඔක්කොම අමතකයි . දැන් තංගල්ල ප්‍රශ්නේ .කහවත්ත ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ .මොනවා වුනත් මේ දේශ පාලකයාට ප්‍රසිදියේ දඬුවම් දිය යුතුයි .
නැවත මේවා නොකරන්න දඩුවමක් දෙන්න ඕන...
“...අප්පසාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා මයා - මංසාපෙසූපමා කාමා වුත්තා මයා - තිණුක්කුපමා කාමා වුත්තා මයා - අඞ්ගජරකාසූපමා කාමා වුත්තා මයා - සුපිනකූපමා කාමා වුත්තා මයා - යාචිතකූපමා කාමා වුත්තා මයා - රුක්ඛඵලූපමා කාමා වුත්තා මයා - අසිසූනූපමා කාමා වුත්තා මයා - සත්තිසුලූපමා කාමා වුත්තා මයා - සප්පසිරූපමා කාමා වුත්තා මයා - බහුදුක්ඛා, බහූපායාසා, ආදීනවො, එත්‍ථ භිය්‍යො.“ (මා විසින් කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝ යයි වදාරන ලද නොවේද? මා විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ..කාමයෝ මස් වැදැල්ලකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ පිරුළුවකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ රුක්පල බඳු උපමා ඇත්තාහ. කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ. කාමයෝ සප් හිසකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝ යැයි වදාරන ලද්දාහ.) - අලගද්දූපම සුත්ත කාම ආශාව කෙරෙහි අසීමිත ලෝලී බවක් දැක්වීම නිසා තමන්ගේ මව,සොයුරිය,දියණිය යන වයස්වල පසුවන ස්ත්‍රීන් කෙරෙහි පවා මෙවැනි අයුරින් අශ්ලීල ලෙස කාම සේවනය කිරීමට අනුවණ ජනයා පසුබව නොවන බව බුදුරදුන් දක්වා ඇත.
මේවගේ වැඩ නොකරන්න ජනතාවට ආදර්ශයක් වෙන විදිහට දඩුවමක් දෙන්න ඕන..
මේවට මිනිස්සු වගකියන්න ඕන. ඔය නරැමයන්ට අවස්ථව හදල දෙන මිනිස්සුන්...
ගෙදර නෝනා නැද්ද පොඩි දරුවෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටියක්.......
පෙර දවස්වල යක්කු පොඩි දරුවෙකුටවට් ඉන්න නැ
මේ මිනිස්සු පොඩි දරැවකුටවත් ඉන්න දෙන්නෙ නැහැ.. ගෙදර අය ගැන කතා කරල වැඩක් නෑ
එල්ලුම් ගහ මොරටුවට වික්ක .
ගනිකා චෘතිය නිතිගත කරන්න එල්ලුම් ගහ ක්‍රයාත්මක කරන්න
දෑන් ඉතින්හිරේ ඉදන් සතුටු වෙන්න
අපේ රටේ පොලීසිය මීට වාඩා මේවට නීති ක්‍රියාත්මක කල යුතුයි...