
මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.
මියගොස් ඇතතේ අවුරුදු 43ක් වු උඩහමුල්ල ප්‍රෙද්ශයේම පදිංචිකරුවෙකි.
බහින්බස් වීමක් දුරදිගගොස් තියුණු ආයුදයකින් ඇනීමෙන් මෙම මරණය සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතියිද , පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd