මරුසිරාගේ බිරියගේ චරිතය රැඟ පෑ මාලනී පොන්සේකා (දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී) අනුරාධපුර සාලියපුරට ගොස් මරුසිරාගේ සැබෑ රන්මැණිකා හමුවූවාය. 68 වැනි වියෙහි පසුවන ඇයට නිවසක් තනා දෙන බවත් එම චරිතය රඟපෑමට රන්මැණිකාගෙන් බොහෝ උපදෙස් ලබා ගත් බවත් පොන්සේකා මහත්මිය කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd