
(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ලංකාවට වාර්ෂිකව අවශ්‍ය සමස්ත වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 55,000ක් වුවත් ඉන් මෙට්‍රික් ටොන් 50,000ක්ම විදේශ රටවලින් ආනයනය කරනු ලබන අතර මෙරට වාර්ෂික මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ බව අමාත්‍යවරයා කීය.
බදුල්ල කුඹල්වෙල මිරිස් වගා ව්‍යපෘතියක් නිරීක්ෂණය සඳහා සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි බව පැවසීය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහලට
ganegoda Monday, 13 February 2023 03:12 PM
මිරිස් හැරෙන්න වෙන දේවල් මේ රටේ හැදෙන්නේ නැද්ද? පස්ස පැත්තෙන් දුම් දානකන් සැරට මිරිස් කාගෙන අනික් දේවල් කොහෙන් හරි එනකන් එයාගැන බලා ඉන්න එක හරිද? මිරිස්කන රටවල් වල මනුස්සයින් ‘‘කලුයි, කැතයි...‘‘ මිරිස් නොකන රටවල මිනිස්සු පැහැපත්...!
SanthuMonday, 13 February 2023 07:10 PM
එතකොට අපි කැතයි, නැත්නම් ලස්සන පාට කියලා වරුණේ...