මාර්වල සමාගම පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණු බොහොමයක් තිබේ. කොමික්ස් කතා ඇසුරෙන් ඔවුන් විසින් චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කරනු ලබයි. මෙවැනි කොමික් කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය චිත්‍රපටයක් වන Doctor Strange චිත්‍රපට මෙම වසරේ නොවැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතය. වෙනස්ම තේමාව යටතේ විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය එළිදක්වන අතර, ත්‍රිමාන තාක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ වෝල්ට් ඩිස්නි සමාගමට අයත් මෝශන් පික්චර්ස් ආයතනය විසින් බව සඳහන් වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මාර්වෙල් සමාගමේ අලුත් දොස්තර