කළුතර කටුකුරුන්දේ පා පැදි රේස් පුහුණු වෙමින් සිටි පා පැදි දෙකක තරගකරුවන් අනතුරකට ලක් වී එක් තරගකරුවකු විසි වී ගොස් බසයකට යටවී මිය ගිය බව පොලීසිය කියයි.
කළුතර කටුකුරුන්දේ පා පැදි රේස් පුහුණු වෙමින් සිටි පා පැදි දෙකක තරගකරුවන් අනතුරකට ලක් වී එක් තරගකරුවකු විසි වී ගොස් බසයකට යටවී මිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඕකටත් වැරදිකාරයා වෙන්නේ අහක ගිය බස් රියදුරා (නි)
පාපැදි කරුවන්,ත්‍රීරෝද රියදුරන්,පෞද්ගලික බස් රියදුරන් මහා මග යන්නේ විරේක අරගෙන වගේ මේ කිසි කෙනෙක් දන්නේ නැහැ මාර්ගය අයිති මගියාට මිස, වාහන වලට නොවනවග.ඒ වගක් අපේ රටේ අදිකරණයේදී හෝ කියවෙන්නේ නැහැ. ජනමාධ්‍යයයෙන් දැනුවත් කරන්නෙත් නැහැ, මෝටර් රථ දෙපාර්මේන්තුවේ විභාගයේ සදහන් වෙන්නෙත් නෑ. එනිසා මගමරුවෝ සතරඅත, (දිල්)
මේකට ආණ්ඩුව වැරදී කාරය වෙන්නත් පුළුවන් එයාල පාරවල් හදන නිසා නේ වේගෙන් යන්නේ (අ)
ටෙනිසන්, "මාර්ගය අයිති මගියාට" කියල ලංකාවේ නීතියේ සඳහන් කරලා තියෙන පනතයි වගන්තියයි කියන්නකෝ බලන්න. (නදී)