ඇඹිලිපිටියේ මගුල් ගෙදරක ගොස් එමින් සිටි පිරිසක් රැගත් පුංචි ලොරියක් දිඹුලාගලදී මාර ගසක හැපී තිදෙනෙකු(50,65,10) මිය ගොස් 11 දෙනෙකු රෝහල් ගත කළ බව රෝහල් හා පොලිස් ආරංචි කියයි.
අද අලුයම මෙම අනතුර සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කිසිම වැදගැම්මක් නැති අනාරක්ෂිත ජරා ඉන්දියන් වාහන ලංකාවට ගෙන්වන අයට ශාපවේවා (නදී)
මේ පොලිසියේ මහත්තුරු පිස්තෝල එල්ලගන හිටියට වෙඩි තියන්න දන්නවද ? (නදී)
ආදරණීය මල්ලි, ඔය ලොරිය බධු ගෙනියන්න ගෙනාපු එකක් මිසක් මිනිස්සු අදින්න ගෙනාපු එකක් නෙමේ. අනික ඔය ලොරියේ ඉස්සරහ යන්න පුළුවන් දෙන්නටයි. අනික ඉන්දියාවේ නෙමේ ඕන වාහනයක් කෙළගෙන ඇවිත් මාර ගහක හැප්පුවම ඔහොම වෙනවා.(නදී)
මල්ලිගේ කතාව හරියටම හරි රටට කරන අපරාදය (නදී)