වැල්ලවත්ත තිස්හත්වෙනි පටුමගේ වැඩ බිමක තාප්පයක් ඇඟමතට කඩා වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ජා ඇල පදිංචිකරුවෙක් වන(28) වරාගොඩගේ චන්දන නම් පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට අර කැකිල්ලේ නඩු තීන්දුව මතක්වුණා (නි)
මෙවැනි අසරණයන්ට රක්ෂණ ක්‍රමයක් කොන්ත්‍රාත්කරුවන් සළසනවා නම් හොඳ නැද්ද? (නි)