අවිස්සාවේල්ල  කොටහැරකන්දේ කළු ගල් බැම්මක් ඉදි කිරීමට කානුවක් කපමින් සිටි දෙදෙරු පියකු  මතට කළු ගලක් වැටී ඔහු මිය ගිය බව පොලීසිය කියයි.

ඔහු සමඟ වැඩ කළ අනෙක් දෙදෙනා බේරී ඇත.

ඉන් අයකු තේ බීමට ගොස් සිටියේය.