අභාවප්‍රාප්ත වූ කලාකරුවන් අතරින් මරණයට පත්වූ අය අතරින් වැඩිම ආදායමක් ලැබෙන ලැයිස්තුවේ පළමු තැන මයිකල් ජැක්සන්ට හිමිව තිබෙනවා. මේ පිළිබඳව සඳහන් කළේ ෆෝබ් සඟරාව විසිනි. මයිකල් ජැක්සන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටි මෙන්ම එම ගීත දර්ශක අඩංගු සඟරා අලෙවිය මගින් මෙම මුදල් ලැබෙන බවට සඳහන්.
පසුගිය වසරේ පමණක් ආදායම ඩොලර් මිලියන 825කි. 2009 වර්ෂයේ සිට මේ දක්වා සෑම වසරකදීම අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම පළමු ස්ථානයට පත්ව ඇති බව සඳහන් වෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd