මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්‍රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් සිදු නොවූව ද දුම්රිය මර්ගය හා ඇංජිමට බරපතල හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේනතුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරදානේදී හින්ද හොදයි නැත්තුම් තවත් ට්‍රේන් පරක්කුයි (දිල්)
ශ්රී ලංකාවේ දුම්රිය අනතුරු සුලභව අසන්නට ලැබෙනවා. මෙයින් ජීවිත හා දේපොළවලට වන බරපතල හානි නිසා අාදයම වෙනුවට පාඩුලබන ආයතනයක්වීම ජාතික අපරාධයකි. (ත)
අර බම්බලපිටිය- වැල්ලවත්ත අතර රේල් පාර පීලිවල ඇණ ගැලවිලා තියෙන්නේ. වගකිව යුත්තෙක් ඉන්නවනම් ඒක බැලුවොත් හොඳයි නේද? (දිල්)
මේ වගේ පරණ පාරවල් වල යන පැරණ දුම්රිය පිලි පනිනවා කියන එක්ක අහන්නත් දෙයක්දේ බලන්න පර දිගට තියෙන්නේ ගොඩක් දිරා ගිය ගිය ලී (අ)
මට නම් මේක අලුත් වැඩ වර්ජන කිරීමක් වගේ. (අ0