ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින කොටි සමාජිකයන් තිදෙනා හැකි ඉක්මණින් එල්ලා මරන්නැයි පවසමින් ඉන්දියාවේ චෙන්නායි නුවර දී පිරිසක් අද උපාසයක් ආරම්භ කළ බව තානාපති ආරංචි මාර්ග පවසයි. හිටපු ඉන්දියා අගමැතිවරයා සමග බෝම්බ ප‍්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ 15 දෙනාගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ උපවාසය කරන බව චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතා උපවාස කරයි මරන්න එපා කියල