මින් මද වේලාවකට පෙර මොරටුව රාවතාවත්තේ දී ත්‍රිරෝද රියදුරන් දෙදෙනකු කපා කෙටූ පිරිසක් ත්‍රිරෝද රියකින් එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අයිතිකරුවන් නැති ත්‍රිරෝද දෙකක් එතැන ඇතැයි ද, කැපුම් තුවලවලට ලක්වූ බව කියන සහෝදරයන් දෙදෙනකු එක් රියකින් එන්නට ඇතැයි ද, අනෙක් රියෙන් මැරයන් එන්නට ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ කපා දමා ඇත්තේ මොරටුව ලුනාව පාලම යටවිසු "පාලම් ගැට්ට" නැමැත්තාගේ පුතයි. අවි ගත්තෝ අවියෙන් නසිති.(නදී)
2014 වසරත් අපරාධ වලින්ම සංවර්ධනය වෙයිද? (ත)
මොනවද මේ වෙන්න යන්නේ (ත)
ඉර බහින්නත් කලින් ?ප්‍රසිද්ධ ස්ථානයක ? කවුද මේ චන්ඩි ? (ත)
කවදත් මුත් තැන මොරටුවට තමයි. (ත)
අපරාද මැඩීමේ බාරදූර වගකීම පොලිසියට තියෙනවා. පොලිස් නිලදාරීන් ගණන වැඩි කරන්න. සෑම මංසන්දියක් අසලම පොලිස් නිලදාරීන් යොදවන්න. සංචාරක පොලිසියත් වැඩි කරන්න. වැඩේ අමාරු උනත් ප්‍රතිපල දිහා බැලුවම අපරාද, රථ වාහන අනතුරු වල විශාල අඩුවීමක් දැක ගත හැකිවේවි. ආරක්ෂක ලේකම් තුමා මේ පිලිබදව අවදානය යොමු කරත්වා. (නදී)
අපරාධවලට හේතු හොයන්න හෝ ඒවා වලක්වගන්න ගතයුතු ක්‍රියාමාර්ග ගැන පොලිසිය කවදාවත් කතා කරන්නේ නැහැ, ඒ උනා ට අපරාධ කාරයෝ දාල ගිය වාහන වල අංක වැනි දේ හොඳට දන්නාවා. (නදී)