මොරටුව වේල්ස් කුමර විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට සමත් විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (22) පැවැති අවසන් තරගයේදී වේල්ස් කුමර විදුහල ලකුණු 22 - 15 කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව යුගයක්
ආඩම්බරයි cambrian වීම ගැන...
ගෝ Cambrians ගෝ ,,,
නියමයි....
කමෝන් සමිත...