මොරටුව එගොඩඋයනේ දී 35 හැවිරිදි පුද්ගලයකු කාරය හැපී මියගිය බවත් අවට පදිංචි කරුවන් මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරත වූ බවත් පොලිසිය කියයි.
මොරටුව එගොඩඋයනේ දී 35 හැවිරිදි පුද්ගලයකු කාරය හැපී මියගිය බවත් අවට පදිංචි කරුවන් මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරත වූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උදේ අපි එනකොටත් අන්කල් කෙනෙක් වැටට උඩින් පාර පැන්නා. (නි)
මේ සම්බන්ධයෙන් රියදුරු වැරදිකරු නම් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)
දවසින් දවස ජීවිත වැඩි වැඩියෙන් මඟමරුවාට බිලිවෙනවා (නි)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
කණගාටුදායක පුවතක්. කවුද වැරදි කියලා දන්නේ නැතුව අදහසක් දෙන්න අමාරුයි. අද කාලේ වාහන එළවන අය වගේම පාරේ ඇවිදින අයත් මාර්ගය තමන්ගේම කරගෙන තමයි ඉන්නේ. අවසාන ප්‍රතිඵල වලින් එකක් තමයි මේ. මගේ වාහනයටත් ළඟදි දවසක කෙනෙක් හැපෙන්න ගියා. පාර පනින්නේ හරියට අපි බ්රේක් එකේම කකුල ගහගෙන ඉන්නවා වගේ. (නි)
එගොඩ උයන, කොරළවැල්ල පැත්තේ මිනිස්සු පාර ගෙදර වගේ පාවිච්චි කරන්නේ. ගෙදර කාමරයකින් කාමරයකට මාරුවෙනවා වගේ තමයි පාර පනින්නේ. මේ වගේ අනතුරු වළක්වන්න පාර මැද යකඩ වැටක් ගැහුවා, මීටර් 100න් 100 ට. සමහර තැන්වල මීටර් 50න් 50 ට කහ ඉරි ගැහුවා. ඒත් මිනිස්සු පාරේ පදික වේදිකාව හදන්න ගෙනල්ලා ඉතිරිවුණ ගල් වැට දෙපැත්තෙන් තියලා ඒවාට නැඟලා වැටට උඩින් පාර මාරුවෙනවා. (නි)
ඔය මිනිස්සු කවදාවත් හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි. (ස)