IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොරටුව කුලපති පත් කරයි

(අංජුල මහික වීරරත්න සහ ගයාන් සුරියආරච්චි)

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කසිම් මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම  පත් කිරීම කර තිබේ.

මහාචාර්ය මොන්ටේ කසිම් මහතා නව සොයාගැනීම් රැසක් ලොවට දායද කළ කීර් තිමත් විද්‍යාඥයකි.  මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ විද්‍යා හා තාක්‍ෂණ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කර තිබේ.

 



අදහස් (5)

මොරටුව කුලපති පත් කරයි

Bamunuarachchi Sunday, 17 December 2023 10:59 AM

එහෙනම් උපකුලපති කමත් හම්බයෙකුට ගියා.

:       18       3

sarathSunday, 17 December 2023 02:14 PM

මේ බමුණු නම් පිස්සෙක්...!

:       5       12

Bamunuarachchi Sunday, 17 December 2023 09:33 PM

ඔව් මම නොම්මරඑකේ සිංහල ආගම් වාදියෙක්. මුස්ලිම් කියා ජාතියක් නැහැ. උඹලාට මුස්ලිම් එවුන් ලෝකේ කරන දේවල් දැනගන්න බැරි උනාට මම හොයා ගන්නවා. මතක් කරපන් 2008 මුම්බායි හෝටල් attack එක. දැන් යුරෝපයට හම්බයන් එන එකට‍ restrictions පැනවෙනවා. උඹලා පෝෂණය කරන්නේ සර්පයෙක්. දුටුතැන් සර්පයා ඇත්තනාරිනු මෝඩයා

:       1       0

නිහාල් ..Sunday, 17 December 2023 05:55 PM

මෝඩකම පෙන්වන්න එපා. ඉස්සර සිංහල කියවලා තේරුම් ගන්න ඉගෙන්න. ඊළඟට කාගෙන් හරි කුලපති, උපකුලපති වෙනස පැහැදිලි කරගන්න. ඔය හම්බයො කියල හඳුන්වපු ජන වර්ගය බෙදුම්වාදී යුද්ධයෙදි කරපු සේවය ගැනත් මතක් කරගන්න. ( මමත් සිංහලයෙක්)

:       0       1

Bamunuarachchi Sunday, 17 December 2023 10:23 PM

sarath ප්‍රබාකරන් සුමාන දෙකෙන් අතීතය අමතක වෙන සිංහල යින් ගැන කිව්වේ ඔබලාට. මම සිංහල අපිට රිද්දුවොත් එලෝ එලෝ පහර දෙනවා. උන්දැලා ආපු හැටි, දැන් කරන හැටි, අනාගතේ මොනාද කරන්නේ කියන හැටිත් දන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site