මොරටුව වේල්ස් කුමාර විදුහලේ නව විදුහල්පති වැඩ බාරගැනීමට නියමිත අද පාසැල ඉදිරිපිට මව්පියෝ පිරිසක් උද්ඝෝෂණයක යෙදී සිටිති.
විනය පරීක්ෂණ මත පාසලෙන් මාරුකැර යැවූ විදුහල්පතිට පක්ෂව මොවුහු මීට පෙරද උද්ඝෝෂණය කළහ.
(ඡායාරූපය සිරි මහබෙල්ලන)
මොරටුව වේල්ස් කුමාර විදුහලේ නව විදුහල්පති වැඩ බාරගැනීමට නියමිත අද පාසැල ඉදිරිපිට මව්පියෝ පිරිසක් උද්ඝෝෂණයක යෙදී සිටිති.
විනය පරීක්ෂණ මත පාසලෙන් මාරුකැර යැවූ විදුහල්පතිට පක්ෂව මොවුහු මීට පෙරද උද්ඝෝෂණය කළහ.
(ඡායාරූපය සිරි මහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කමෙන් දාපු එකෙක්වත් දන්නේ නෑ ඇත්ත මොකක්ද කියල මේ ගුරුතුමා තමයි හැම අතින්ම වැටිලා තිබ්බ පාසැල ගොඩ නැගුවේ මේ පින්තුරේ ඉන්න ටික දෙනා නෙවෙයි කලින් තියපු පිකටින් එකට අපු දෙමව්පියෝ ඉන්න ෆෝටෝ බලල කමෙන්ට් දාපල්ලා පාසල අදායම් මාර්ගයක් කරගත්ත කීප දෙනෙක් තමයි ඔය ගුරුතුමාට විරුද්දව පෙත්සම් ගහල එලවන්න හදන්නේ ඇත්ත දන ගන්න ඕන නම් මොරටුවේ ජනතාවගෙන් පන්සල් වල හාමුදුරුවන්ගෙන් අහපල්ලා මෙතන උඹලට හිතෙන බොරු දන්නේ නැතිව (අ)
තිලක් වෙත, ඔයත් පාසැල ආදායම් මාර්ගයක් කරගත්තේ කීප දෙනෙක්ගේ යාලුවෙක්ද ? පාසලේ ළමයින් සියලු දෙනාම කැමති ප්‍රින්සිපල් ඉන්නවට දෙමව්පියොත් සීයට 95 විතර ඉන්නේ පාසැල හදපු ගුරුතුමා යන්න දෙන්න බැහැ කියලා. ගුරුවරුත් එහෙමයි.(නදී)
සත්‍ය නම් පාසලේ විනය පිරිහීම වලක්වලා පාසැල දියුණු කල මහත්තයව සුද්දාගේ රෙගුලාසි (ඒ.ආර් හා එප්.ආර්)කඩකලයි කියලා වැඩ තහනම් කිරීමයි. එම ගුරුතුමා සල්ලි ගෙදර ගෙන නොගිය බව දන්නා නිසා තමයි දෙමව්පියන් එතුමාට සාදාරනයක් කරන්න කියන්නේ. එතුමා හොර වංචා නොකළ බව සහ නීතිමය වරදක් නොකළ නිසා තමයි තමයි නැවත පාසලට එවන්න කියන්නේ. සමහරු පෙනි පෙණි වැරදී කරලා නිදහස් වෙන රටේ වැඩක් කරන කෙනා අතින් වුන සුළු අතපසු වීමක් මහා ලොකු දෙයක් ලෙස මාධ්‍ය පවා පෙන්වනවා. එම කරණය කලින් උද්ඝෝෂණය දවසේ දැක්ක නිසා තමයි ආදී ශිෂ්‍ය සහ දෙමුපියෙක් හැටියට ලියන්නේ.(නදී)
ධනංජය.මට සමාවෙන්න. (අ)
අපේ ගුරුතුමාට බනිමින් කලින් සතියෙත් ඔය වැඩේ තමයි ඔවුන් කලේ (නි)
මේ අදහස් දාපු අය ඉස්කෝලෙට ඇවිල්ලා ඇත්ත තත්වය බලගත්තානම් මෙහෙම කියන්නේ නැහැ. පොඩ්ඩක් දැනගෙන අපේ පාසැල ගොඩනැංවූ සම්පත් සර්ට මඩ ප්‍රහාර එල්ල කරන්න එපා. (දී)
මේ විදුහල්පතිතුමා ඉතාමත් හොඳ කෙනෙක්. (නි)
තිලක් ඩුබායි වෙත, මුණ බලා සාත්තර කියන්න පුලුවන්නම් දේවාලයක් දාගන්න සාදාරණය වෙනුවෙන් සටන් කරන දෙමුව්පියන්ට බොරු කතා හදන්නේ නැතුව. මගේ ළමයත් යන්නේ ඔය පාසලට. ඔය ගුරුතුමා පාසලේ විනය හදපු නිසා තමයි අපිත් අපේ ලමයව ඔය පාසලට දැම්මේ (නි)
මෝඩයෝ විදියට අදහස් දාන්න කලින් දනංජය ලියලා තියන එක කියවන්න .මේ විදුහල්පතිතුමා මේ පාසලට සේවයක් කරපු කෙනෙක්. නමුත් හොරුන්ට උදව් කලේ නැහැ .සල්ලි ගෙදර අරන් ගියේ නැහැ . එනිසා තමා දෙමාපියෝ මෙතරම් කෑගහන්නේ සාදාරනය වෙනුවෙන්. මේ විදුහල්පතිතුමා සාදාරන මහත්තයෙක්. මොරටුවේ මිනිස්සු තමා මේවා දන්නේ පිටරට ඉදන් පත්තර බලන අය නොවේ ... (නි)
අපේ විදුහල්පතිතුමා තමයි ඉස්කෝලේ හිටපු හොඳම විදුහල්පතිතුමා.මම පාසල් ආපු කාලේ සිට විදුහල්පතිවරු 8 දෙනෙක් විතර මාරු වුණා.ඒ නිසා අපගේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. මම පාසල් අවුරුදු 11 ක අධ්‍යාපනය හැදෑරුවා. මම මේ නිසා කියන්නේ අපේ විදුහල්පති අපට ලබා දෙන්න. සම්පත් වේරගොඩ සර් ව අපට ලබා දෙන්න (නි)
විදුහල්පති අපිට. අපි විදුහල්පතිට.මොහු නැත්නම් අපි මේ වෙනකොට කාලේ කන කාලකන්නි වෙලා. මම කියන්නේ අපේ සර්ව අපට ලබා දෙන්න. නැත්තම් තව ටික දවසකින්ම අධ්‍යාපනය කඩාකප්පල් වේවි. වේලස් කුමර විදුහලේ නමත් කැත වේවි. අපට සාදාරනය ඉටු කර දෙන්න. (නි)
ෆොටෝ එක බැලුවම පේනවනේ මේ දෙමාපියන් මුදලට තමන්ගේ දරුවන් දමා ගත්තු උදවිය කියල.මෙයාලට දුක එයලගේ අනික් කුඩා දරුවන් ටිකත් දමා ගැනීමට නොහැකි වීම ගැනයි (අ)
තමන්ගේ වාසියට කඹ හොරුන්,මිනීමරුවන්,ස්ත්‍රී දුෂකයන් සධාරනීය කරන්න යන්නඅපේ මිනිසුනේ..(අ)
තිලක් ඩුබායි, උපාලි මහත්තුරුනේ, නොදන්නා දේ ගැන බොරුවට අදහස් දාන්න එපා. මුහුණු බලලා අදහස් දාලා මොරටුවේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මමත් මේ පාසලේම ආදී සිසුවෙක්. අපි දන්නවා ඔය වැඩ තහනමට ලක් වුන විදුහල්පතිතුමා පාසලට කල සේවය.එතුමා තමයි ගෝමස් විදුහල්පතිතුමියගෙන් පසු පාසලට පැමිණි හොදම විදුහල්පති. පාසලෙන් ඈත් වුන ආදී සිසුන් දෙමවුපියන් මෙතුමාට පුළුවන් වුනා පාසල වෙත නැවත ගෙන්වාගන්න. මෙතුමා හොරකම් කරලා නැහැ. අප පාසල ලංකාවේ හොදම පාසලක් කිරීමට හැකියාව ඇති හොදම විදුහල්පති මොහුයි. (නි)
මධ්‍යම පළාතෙන් එදිරිපත් වන මෙම අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ගැසීමට එන එක් තරුණයකුට දිනකට රුපියල් දහසක වැටුපක් බත් පාර්සල යක් හා අරක්‌කු බාගයක් දීමට කටයුතු යොදා ඇත.මෙන්න හොද රැකියාවක් තියෙනවා.(අ)
මේක නම් පුදුම රටක්. මිනිස්සු වැරදි කලාම දඬුවම් දෙන්නේ නැහැ, නීතිය බල්ලට ගිහින් කියල මොර දෙනවා. වැරදි කාරයෙකුට දඬුවම් දුන්නහම එකට විරුද්ධව පාරට බහිනවා. (අ)